Skip to content
360expPublic beta
Log in
Back to events
Performing arts

Walas Pawula - වලස් පවුල

Sunday, December 6, 2026 · 3:30 PMElphinstone Theatre · Colombo 10

Save the event and we tell you if the date, time or venue changes.

Get the iPhone app

Description

Read more

🎭 සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල

▪️ පුංචි අපට දැන් තේරෙයි සමග තොප්පි
වෙළෙන්දා
🗓️ 2026 දෙසැම්බර් 4 - සිකුරාදා
⏰ සවස 3.30 | සවස 6.30

▪️ කතන්දර පොත
🗓️ 2026 දෙසැම්බර් 5 - සෙනසුරාදා
⏰ සවස 3.30 | සවස 6.30

▪️ වලස් පවුල
🗓️ 2026 දෙසැම්බර් 6 - ඉරිදා
⏰ සවස 3.30 | සවස 6.30

📌 එල්ෆින්ස්ටන් රඟහල - මරදාන

🎟️ ප්‍රවේශ පත්‍ර
රු. 2000 | රු. 1500 | රු. 1000 | රු. 750

🏛️ සංවිධානය - සෝමලතා සුබසිංහ ප්ලේ
හවුස්

Performing artsTheater

Additional insights

AI generated

Automatic suggestions kept separate from the organizer's official information.

සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙලේ කොටසක් ලෙස 'වලස් පවුල' නාට්‍යය 2026 දෙසැම්බර් 6 ඉරිදා සවස 3.30 සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ. උළෙලට 'පුංචි අපට දැන් තේරෙයි' සමග 'තොප්පි වෙළෙන්දා' (දෙසැම්බර් 4) සහ 'කතන්දර පොත' (දෙසැම්බර් 5) ද ඇතුළත් වේ. ප්‍රවේශ පත්‍ර රු. 2000, 1500, 1000, 750. සංවිධානය: සෝමලතා සුබසිංහ ප්ලේ හවුස්.

TheaterPerforming artsFestivalsFamily

Detected participants: සෝමලතා සුබසිංහ ප්ලේ හවුස්

Via mytickets.lk