Skip to content
360expPublic beta
Log in
Back to events
Music

Eda Wage Adath Live In Concert With Ranil Mallawarachchi

Saturday, December 5, 2026 · 6:30 PMNelum Kuluna Outdoor Premises · Colombo 10

Save the event and we tell you if the date, time or venue changes.

Get the iPhone app

Line-up

Description

Read more

Eda Wage Adath Live In Concert With Ranil Mallawarachchi

පරම්පරා ගණනාවක හදවත් බැඳගත් මිල්ටන්ගේ අමරණීය ගී මතක, රනිල්ගේ ළයාන්විත හඬින් කොළඹ අහස යට යළිත් රැව්දෙන සොඳුරු රාත්‍රියට ඔබත් සූදානම්ද? ❤️🎶 පසන් සන්දීපගේ මියුරු සංගීතයෙන් හැඩවෙන, Midlane සංගීත කණ්ඩායමේ ආරාධිත ගායනයෙන් රසවත් වන, වසන්ත දුක්ගන්නාරාළගේ ආකර්ෂණීය කථනයෙන් පිරි "එදා වගේ අදත්" සජීවී ප්‍රසංගය දෙසැම්බර් 05 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේදී පැවැත්වේ. ✨🎤 මතකයන් අලුත් කරගන්න, හදවතින්ම ගී රසය විඳගන්න, ඒ ආදරණීය හැන්දෑවේ කොටස්කරුවෙකු වන්න ඔබත් "එදා වගේ අදත්" එන්න.

MusicConcerts

Additional insights

AI generated

Automatic suggestions kept separate from the organizer's official information.

මිල්ටන්ගේ ගී මතක රනිල්ගේ හඬින් ඉදිරිපත් වන "එදා වගේ අදත්" සජීවී ප්‍රසංගය දෙසැම්බර් 05 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේදී පැවැත්වේ. පසන් සන්දීපගේ සංගීතය, Midlane සංගීත කණ්ඩායමේ ආරාධිත ගායනය සහ වසන්ත දුක්ගන්නාරාළගේ කථනය ඇතුළත් වේ.

MusicConcertsOutdoor

Via mytickets.lk