Skip to content
360expPublic beta
Log in
Back to events
Music

Baiscope Sindu - බයිස්කෝප් සින්දු

Sunday, January 31, 2027 · 7:00 PMBMICH - COLOMBO · Colombo 05

Save the event and we tell you if the date, time or venue changes.

Get the iPhone app

Line-up

Description

Read more

Baiscope Sindu - බයිස්කෝප් සින්දු

බයිස්කෝප් සින්දු - LIVE WITH MARIANS - වැඩි විස්තර මෙතනින්.....

මහානාම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 2002 කණ්ඩායම ඉදිරිපත් කරන සංගීත ප්‍රසංගය. "බයිස්කෝප් සින්දු"

සිනමා රසිකයන්ගේ සිත් සතන් තුළ අදටත් නොමැකී රැඳී ඇති අමරණීය චිත්‍රපට ගී රැසක්

ජනප්‍රිය Marians සංගීත කණ්ඩායම සමඟ සජීවීව

ආරාධිත ගායිකා උරේෂා රවිහාරි සමඟ හැඩවූ සුන්දර සංගීත සන්ධ්‍යාවක්

2027 ජනවාරි 31 ඉරිදා රාත්‍රී 7:00 ට
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH).

ප්‍රවේශපත්‍ර මිල ගණන්
රු. 15,000 | රු. 10,000 | රු. 7,500 | රු. 6,000 | රු. 5,000 | රු. 4,000 | රු. 2,500 (බැල්කනිය)

ප්‍රසංගය සඳහා ආසන වෙන්කිරීම අන්තර්ජාලය හරහා පමණක් සිදුවන අතර ආසන වෙන්කිරීම් ඩිජිටල් රිසිට්පත (QR කේතය සහිත) ශාලාවට ඇතුළත් කිරීමේදී ඩිජිටල් ක්‍රමවේදය අනුව වලංගු කෙරේ.
ආසන සීමිත බැවින් කලින්ම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.
සවස 6:45 ට පෙර අසුන්ගන්න.

MusicConcerts

Additional insights

AI generated

Automatic suggestions kept separate from the organizer's official information.

මහානාම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 2002 කණ්ඩායම ඉදිරිපත් කරන "බයිස්කෝප් සින්දු" සංගීත ප්‍රසංගය. අමරණීය චිත්‍රපට ගී රැසක් Marians සංගීත කණ්ඩායම සමඟ සජීවීව, ආරාධිත ගායිකා උරේෂා රවිහාරි සමඟ. 2027 ජනවාරි 31 ඉරිදා රාත්‍රී 7:00 ට BMICH හිදී. ප්‍රවේශපත්‍ර රු. 2,500 සිට රු. 15,000 දක්වා. ආසන වෙන්කිරීම අන්තර්ජාලය හරහා පමණි.

MusicConcerts

Via mytickets.lk