Rangira Maa - රන් ගිර මා
Sunday, December 13, 2026 · 7:00 PMBMICH - COLOMBO · Colombo 05
Tickets from
LKR 2,000
Save the event and we tell you if the date, time or venue changes.
Line-up
- Amal PereraFollow
- Amarasiri PeirisFollow
- Asanka PriyamanthaFollow
- Athula AdikariFollow
- Chandana LiyanarachchiFollow
- Chandralekha PereraFollow
- Charitha PriyadarshaniFollow
- Dammika BandaraFollow
- Deepika PriyadarshaniFollow
- Iman PereraFollow
- Indrachapa LiyanageFollow
- Karunarathna DivulganeFollow
- Kasun KalharaFollow
- Kirthi PaskuwelFollow
- Namal UdugamaFollow
- Neel WarnakulasuriyaFollow
- Nirosha VirajiniFollow
- Pradeepa DharmadasaFollow
- Rajiv SebastianFollow
- Samitha MudunkotuwaFollow
Description
Read more
රන් ගිර මා....
මා නොගැයූ මගේ ගී...
හෙළ සංගීත ක්ෂේත්‍රයේ සදා නොමැකෙන ගීත රාශියක් නිර්මාණය කළ ප්‍රවීණ සංගීතඥ මහින්ද බණ්ඩාර ගී නිර්මාණ, අඩසියවසකටත් වැඩි තම සංගීත දිවියේ ප්‍රථම ප්‍රසංගය “මා නොගැයූ මගේ ගී”
ගායන ශිල්පීන් 20 දෙනෙකුගේ ගායනයෙන්, ප්‍රවීණතම වාද්‍ය ශිල්පීන් 30 දෙනෙකුගේ වාදනයෙන්, ඉන්ද්‍රජිත් මිරිහාන සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වෙන ආදරණීය රාත්‍රිය “රන්ගිර මා”
දෙසැම්බර් 13 වනදා සවස 6.00 ට BMICH හිදී.
අමරසිරි පීරිස්
අතුල අධිකාරී
සමිතා මුදුන්කොටුව
නිරෝෂා විරාජිනී
දීපිකා ප්‍රියදර්ශනී
කසුන් කල්හාර
ඉඳ්‍රචාප ලියනගේ
චඳ්‍රලේඛා පෙරේරා
චන්දන ලියනආරච්චි
අසංක ප්‍රියමන්ත පීරිස්
අමල් පෙරේරා
ධම්මිකා බණ්ඩාර
කීර්ති පැස්කුවෙල්
රජිව් සෙබස්තියන්
ඉමාන් පෙරේරා
නාමල් උඩුගම
කරුණාරත්න දිවුල්ගනේ
නීල් වර්ණකුලසූරිය
චරිතා ප්‍රියදර්ශනී
ප්‍රදීපා ධර්මදාස
ඉන්දික ලියනගේ