Tickets from
Save the event and we tell you if the date, time or venue changes.
Line-up
Description
Read more
Sahajatha - සහජාත
“රන් හදැති පරපුරක අනුජාත දූ-පුතුන්ගේ මියැසි පෙළහර”
යුගයක් රසවත් කළ සොඳුරු කලාකරුවන්ගේ සංගීත උරුමය, ඔවුන්ගේම දූ-පුතුන්ගේ හඬින් එකම වේදිකාවක නැවත ජීවමාන වන විචිත්‍රවත් රාත්‍රියක්!
ඔබව ගීතයෙන් රසවත් කරන්නට:
විශාරද ගුණදාස කපුගේ උරුමය රැගෙන – මිත්‍ර කපුගේ
මාලනී බුලත්සිංහල – එච්. එම්. ජයවර්ධන උරුමය රැගෙන – කසුන් කල්හාර
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව උරුමය රැගෙන – රංජන අමරදේව
අමරසිරි පීරිස් උරුමය රැගෙන – මාධව පීරිස්
ප්‍රියා සූරියසේන උරුමය රැගෙන– ලක්ෂිත සූරියසේන
ග්‍රේශන් ආනන්ද උරුමය රැගෙන – මාරියෝ ආනන්ද
ආචාර්ය අමරා රණතුංග – දයාරත්න රණතුංග උරුමය රැගෙන – රූපෂිකා රණතුංග
ප්‍රෙඩී සිල්වා උරුමය රැගෙන – ප්‍රගීත් සිල්වා
එසේම, ලාංකීය සංගීතයට නව මං විවර කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ අමරණීය තනු නැවත වේදිකාව මත ප්‍රති නිර්මාණය කරන්නට - ගයත්‍රී කේමදාස විසින් මෙහෙයවන සංගීත සන්ද්වනියක් ද සමගින්..
විශාරද සිදත් සෝමසුන්දර විසින් හැඩවෙන සංගීතයෙන්..
සහජාත:
📅 2027 ජනවාරි 23
🕖 සවස 7.00
📍 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව
ආසන වෙන්කිරීම අන්තර්ජාලය හරහා පමණක් සිදු කෙරෙන අතර, QR කේතය සහිත ඩිජිටල් රිසිට්පත ප්‍රවේශයේදී වලංගු කෙරේ.
කරුණාකර සවස 6.45 ට පෙර අසුන් ගන්න.
සහජාත – A Legacy Echoed. A Future Foretold.
Additional insights
AI generatedAutomatic suggestions kept separate from the organizer's official information.
සහජාත යනු යුගයක් රසවත් කළ කලාකරුවන්ගේ සංගීත උරුමය ඔවුන්ගේ දූ-පුතුන්ගේ හඬින් එකම වේදිකාවක ඉදිරිපත් කෙරෙන සංගීත ප්‍රසංගයකි. මිත්‍ර කපුගේ, කසුන් කල්හාර, රංජන අමරදේව, මාධව පීරිස්, ලක්ෂිත සූරියසේන, මාරියෝ ආනන්ද, රූපෂිකා රණතුංග සහ ප්‍රගීත් සිල්වා ගායනා කරති. ගයත්‍රී කේමදාස මෙහෙයවන ප්‍රේමසිරි කේමදාස තනු සන්ද්වනියක් ද ඇත. සංගීතය විශාරද සිදත් සෝමසුන්දර විසිනි. 2027 ජනවාරි 23 සවස 7.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ආසන වෙන්කිරීම අන්තර්ජාලය හරහා පමණි.