Tickets from
Save the event and we tell you if the date, time or venue changes.
Line-up
Description
Read more
Wahi Wahala - වැහි වැහැලා
සිංහල සුභාවිත ගීත කලාව පෝෂණය කරන්නට තම පෑනෙන් අසිරිමත් නිර්මාණ දායාද කළ, සිංහල ගීතයේ "සපුතන්ත්‍රි සලකුණ" — ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රි-
එතුමාගේ පෑනෙන් උපන් ඒ අමරණීය ගී පේළි, ප්‍රවීණ සහ නවක කලාකරුවන් රැසකගේ හඬින් ඔබේ හදවත සසල කරන ඒ අසිරිමත් රාත්‍රිය
🎶 වැහි වැහැලා 🎶
🎵කුමාරදාස සපුතන්ත්‍රී පන්හිඳක සත්සර අභිමන්🎵
දශක ගණනාවක් අපේ හදවත් සසල කළ, ඒ අතිශය සුමධුර ගීතාවලිය... එකම වේදිකාවකදී යළි පණ ලබන වගයි! 🎻🎵
ඉන්ද්‍රසිරි සුරවීර කථනයෙන්
සුගත් හෙට්ටිආරච්චි සංගීත අධ්‍යක්ෂණයෙන්
🎤 සුනිල් එදිරිසිංහ
🎤 එඩ්වඩ් ජයකොඩි
🎤 රවීන් කනිෂ්ක
🎤 මියුරු සෝමරත්න
🎤 නුවන්දිකා සේනාරත්න
එදිනට ගීතවත් වේ.
එන්න...
හදවත රැඳි සදාතනික සුන්දර මතකයන් අවදිවන ඒ සුන්දර රාත්‍රිය විඳගන්න. 🎶
📅 2026 දෙසැම්බර් 12
📍 BMICH, Colombo
🕖 ප.ව. 7.00 සිට
Additional insights
AI generatedAutomatic suggestions kept separate from the organizer's official information.
ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රිගේ ගීත, ප්‍රවීණ සහ නවක කලාකරුවන්ගේ හඬින් ඉදිරිපත් කෙරෙන 'වැහි වැහැලා' ප්‍රසංගය. ඉන්ද්‍රසිරි සුරවීර කථනයෙන් සහ සුගත් හෙට්ටිආරච්චි සංගීත අධ්‍යක්ෂණයෙන්. සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, රවීන් කනිෂ්ක, මියුරු සෝමරත්න සහ නුවන්දිකා සේනාරත්න ගායනා කරති. 2026 දෙසැම්බර් 12, ප.ව. 7.00 සිට, BMICH, Colombo.